නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිලියක තිබී හමු වූ බෝම්බය සකස් කළැයි කියන පුද්ගලයකු ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු ද රෝහල් වැසිකිලියේ බෝම්බය තැබූ සැකකරු සේවය කළ ඉදිකිරීම් සමාගමේම සේවය කළ කෙනෙකි. පුනුර්තාපනය වූ කොටි සාමාජිකයකුගේ සොහොයුරකු වන එම සැකකරු රදවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී බෝම්බය ඇටවූයේ
from GOSSIP NEWS https://ift.tt/39CCaos
via https://tamil244.blogspot.com/
No comments