කයිලි ක්‍රිස්ටන් ජෙනර් කියන්නේ නිරූපිකාවක් වගේම ව්‍යාපාරික කාන්තාවක්. ඇය උපත ලබන්නේ 1997 අගෝස්තු 10 වන දා ය. 2012 දී වසරේ දී ඇය පැක්සන් නම් ඇඳුම් වෙළඳ නාමය සමඟ ඇගේ සහෝදරිය කෙන්ඩල් සමඟ කටයුතු කළ අතර, “කෙන්ඩල් සහ කයිලි” යනුවෙන් ඇඳුම් පැළඳුම් මාලාවක් නිර්මාණය කළා. 2015 දී ජෙනර්, ඇගේම කයිලි ලිප් කිට්ස් නම් විලවුන් නිෂ්පාදන මාලාවක් ආරම්භ කළ අතර, එය ඊළඟ වසරේදී කයිලි විලවුන්
from GOSSIP NEWS https://ift.tt/3CF7fnE
via https://tamil244.blogspot.com/
No comments