ඉන්දියාවේ කොල්ලන්ව පිස්සු වැට්ටූ ලංකාවේ දමිළ කෙල්ල (ඡායාරූප සහිතයි)

Share:
ලොස්ලියා මරියනේෂන් කියන්නේ මේ දවස් වල ඉන්දියාවේ පැවැත්වෙන රියැලිටි තරඟයක් සඳහා සහභාගී වන ශ්‍රී ලාංකික නිරූපිකාවක්. ඇය ගැන මේ වන විට සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහක් ඇතිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන  මාධ්‍ය ජාලයක ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසද ඇය කටයුතු කර තිබෙනවා. වයස අවුරුදු 26 ක් වන ඇය කිලිනොච්චියේ උපත ලබා තිබෙන අතර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් ද වෙන

from GOSSIP NEWS https://ift.tt/3nJ71aY
via https://tamil244.blogspot.com/

No comments