වරදක් කළ රන්ජන් රාමනායක මහතාට අධිකරණයෙන් දඬුවමක් ලැබුණු අතර, 1,50,000කට ආසන්න ජනතා කැමැත්තෙන් තේරී පත්වූ ඔහුගේ මන්ත්‍රීධූරය ද අහෝසි කෙරුණු බව ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. එය පුරවැසියකුට දිය හැකි බරපතල දඬුවමක් බව කී ඇමතිවරයා රන්ජන් රාමනායක මහතාට එවැනි දඬුවම් දෙකක් හිමිවීම බරපතල වැඩි බව ද කීවේය. රාජ්‍ය නායකයා හෝ ආණ්ඩුව ඔහු දෙස ද්වේශසහගතව බලන්නේ නැති බව කී අලහප්පෙරුම මහතා &lsq
from GOSSIP NEWS https://ift.tt/2W7lK4c
via https://tamil244.blogspot.com/
No comments