දැනට දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දනුශ්ක ගුණතිලක නියමිත ද’ඬුවම් කාලය ඉක්ම යාමට පෙර ක්‍රිකට් පිටියට අවතීර්ණ වන බවට ඉඟි පළ වෙමින් ඇත.ඒ අනුව කුසල් මෙන්ඩිස් තමන් වෙත ක්‍රීඩා කළ CCC කණ්ඩායම හැරදා SSC පිළට එක් වී තිබේ. ඔවුන් තිදෙනා සම්බන්ධයෙන් කටයුතු කරන මානසික වෛද්‍ය උපදේශකවරු
from GOSSIP NEWS https://ift.tt/3o8sR8b
via https://tamil244.blogspot.com/
No comments