කොරෝනා තරබාරුව වැඩි කරන්නේ කොහොමද

Share:
අමෙරිකා එක්සත් ජනපදයේ පැතිරෙන කොරෝනා වසංගතය හේතුවෙන් එරට ජනතාව අතර තරබාරු බව ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වී තිබේ. මේ වන විට අමෙරිකාවේ ප‍්‍රාන්ත 16ක තරබාරු බවින් පෙළෙන ජනගහණය එම ප‍්‍රාන්ත වල ජනගහණයෙන් 35% ක් ඉක්මවා ඇති බව වෛද්‍ය අංශ පවසති. අදාළ ප‍්‍රාන්ත වල තරබාරු බවට වැඩි වශයෙන් ගොදුරු වෙමින් පවතිනුයේ වැඩිහිටියන් බව අනාවරණය වී තිබේ.

from GOSSIP NEWS https://ift.tt/2XCoVBD
via https://tamil244.blogspot.com/

No comments