ශ්‍රී ලංකාවේ වාහන වෙළඳපොළට අලුත් වෙනසක්

Share:
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන පළමු විදුලි ත්‍රිරෝද රථය වන වේගා ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය පසුගිය දා පන්නල පිහිටි ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ දී පරීක්ෂණ ධාවනයක් සිදුකර තිබෙනවා. මෙම විදුලි ත්‍රීරෝද රථය 2022 අප්‍රේල් මාසය පමණ වන විට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව මේ සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡාවක දී වේගා ඉනෝවේෂන් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහත

from GOSSIP NEWS https://ift.tt/3ENqtJL
via https://tamil244.blogspot.com/

No comments