විස්සයි විස්ස ලෝක කුසලාන සින්දුවේ ශ්‍රී ලංකාව නෑ

Share:
2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තේමා ගීතය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වා තිබේ.පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන මස 17 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භවීමට නියමිතයි. ඉන්දියාවේ සුපිරි සංගීතවේදී අමිත් ත්‍රිවේදී විසින් නිර්මාණය කළ එම ගීතය ඊයේ (23) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වා තිබේ.3

from GOSSIP NEWS https://ift.tt/2ZnFpOp
via https://tamil244.blogspot.com/

No comments