නුවරඑලිය රාජ්‍ය ආයතනයක පහල මහලේ ගොඩනැගිල්ලක පිහිටි දේශිය කිරිපිටි අලෙවිසැලක් ඉදිරිපිට කිරිපිටි පැකට්ටුවක් මිල දී ගැනීමට පාරිභෝගිකයන් අද උදැසන සිට දිගු පොලිම් වල රැඳී සිටින අයුරු දැක ගන්නට ලැබුණා. අඹේවෙල ප්‍රදේශයේ පිහිටි කිරිපිටි කර්මාන්ත ශාළාවේ නිෂ්පාදිත කිරිපිටි සතියට එක් දිනක් පමණක් වෙලඳසැල වෙත ලබා දෙන කිරිපිටි ප්‍රමාණය පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබය
from GOSSIP NEWS https://ift.tt/2YeCOX1
via https://tamil244.blogspot.com/
No comments