හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මෙරට ප්‍රකට දේශපාලනඥයෙකු වන ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විසින් සිය ෆේස්බුක් ගිණුමේ වෙනස්ම ආකාරයේ සටහනක් තබා තිබෙන ආකාරය දකින්නට ලැබුණා. එහිදී මාලක සිල්වා සඳහන් කර තිබුණේ “මේ දිනවල මාංචු දැමිය යුතු අත්වල කඹ වගේ පිරිත් නූල් දක්නට ඇත” යනුවෙනි. “මගේ චරිතය සුදු චරිතයක් ලෙස පෙන්වීමට මම අත් පිරෙන්න පිරිත් නූල් බැඳ නැත. ඇ
from GOSSIP NEWS https://ift.tt/3AlFf7P
via https://tamil244.blogspot.com/
No comments