මන්ත්‍රීවරු කැළබෙයි තවත් මන්ත්‍රීවරයෙකුට කොරෝනා අසාධනය වෙයි

Share:
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට කොරොනා වෛරසය ආසාදනය වී තිබේ.ඔහුට ඇති වූ රෝග තත්ත්වයන් මත සිදුකරන ලද පරීක්ෂණවලදී ආසාදිතයෙක් බව හෙළි වී ඇත. ඒ අනුව ඔහු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයකට නිරෝධායන සඳහා යොමු කර තිබේ.

from GOSSIP NEWS https://ift.tt/39FV0e5
via https://tamil244.blogspot.com/

No comments