2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ නිකුත් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. www.doenets.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් විභාග ප්‍රථිපල ලබාගත හැකිය
from GOSSIP NEWS https://ift.tt/3nYyaGX
via https://tamil244.blogspot.com/
No comments