කෙරවලපිටිය විදුලි බලාගාර ගිවිසුම අත්සන් කළේ පහසු වෙිලාවෙි

Share:
කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% අමෙරිකානු සමාගමකට පවරමින් ගිවිසුමක් අත්සන් කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ප්‍රකාශ කළේය. ටෙන්ඩර් කැඳවීමකින් තොරව අදාළ සමාගම වෙත මෙම අයිතිය ලබාදෙන්නේ ඇයිදැයි විමසූ විට අමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබුවෙි ‘ඒ සමාගම ඒක කරන්න පුළුවන් ශක්තිමත් සමාගමක්’ බවයි. මැදියම් රාත්‍රියේ මෙම ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව ලොකුග

from GOSSIP NEWS https://ift.tt/3EN6MSe
via https://tamil244.blogspot.com/

No comments