බස්නාහිර පළාතට ඇතුළු වන මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 295 දෙනෙක් නියමිත අවසර නොමැති වීමෙන් ආපසු හරවා යවා තිබෙනව. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කර සිටියේ වාහන 190ක් ද එලෙස හරවා යැවු බවයි. මේ අතර, ඊයේ (17) දිනය තුළ පුද්ගලයින් 613ක් හා වාහන 104ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් අත්අඩංග
from GOSSIP NEWS https://ift.tt/2VSiOs7
via https://tamil244.blogspot.com/
No comments