අහලා තිබුණට දැකලා නැති මගුල් පරක්කුව

Share:
මගුලක් පරකු වෙනවා කියන කොට පොඩ්ඩක් අව්ල් වගේ නෙද මෙක ටිකක් වෙනස් කතාවක් මොකද මෙක ක්‍රිඩාවක්..ඇත අතිතයේ සිටම මම ක්‍රිඩාව එනවා නමුත් දැන් නම් දකින්න ලැබෙන්නේ නෑ..       මඟුල් පරක්කුව කියන්නේ අපේ ගැමියන් ඉවසීම පුරුදු කරගන්න භාවිතා කරපු ක්‍රීඩාවක්. ඉවසීම නැති කෙනෙකුට මේක අවසානය වෙනතුරු ක්‍රීඩා කරන්න බැහැ. මඟුල් පරක්කුව කියල මේකට නම වැටෙන්න හේතු කිහිපයක් ති

from GOSSIP NEWS https://ift.tt/3EQSxvS
via https://tamil244.blogspot.com/

No comments