දියවන්නාවේ තෙල් තට්ටුවට හේතුව සොයා ගැනේ

Share:
  ඉකුත් සතියේ දී දියවන්නා ඔය දෙසට පාවෙමින් තිබූ තෙල් තට්ටුවක් සම්බන්ධයෙන් වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දී තිබෙනවා. අදාළ ස්ථාන වලින් ජල සාම්පල් ගෙන පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔවුන් සඳහන් කරන්නේ මෙම ස්ථානවල ජලය කළු පැහැ ගැන්වී තිබු බවත්, ජලය මත තැනින් තැන කුඩා හා තුනී තෙල් තට්ටුවක් පවතින බවත්ය. එමෙන්ම එම ස්ථානයේ තෙල් සහිත අපද්‍ර

from GOSSIP NEWS https://ift.tt/3ibjKQe
via https://tamil244.blogspot.com/

No comments