ඔක්තෝබර් පළමුවනදායින් පසුව නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එය ද, කොවිඩ් 19 මර්දන කමිටු රැස්වීමෙන් අනතුරුව තීරණය කරන බවයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ.......
from GOSSIP NEWS https://ift.tt/2XMfr6U
via https://tamil244.blogspot.com/
No comments