මුදල් නොගෙවීම හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශයට ඔක්සිජන් සැපයීම තාවකාලිකව ඊයේ (29 වැනිදා) සිට අත්හිටුවීමට දේශීය ඔක්සිජන් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ. දේශීය වශයෙන් සමාගම් දෙකක් ඔක්සිජන් නිපදවයි. එක් සමාගමකට රුපියල් මිලියන 290ක් ගෙවීමට ඇති බැවින් ඔක්සිජන් සැපයීම තාවකාලිකව අත්හිටුවන බව සමාගම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට හා ඖෂධ සැපයීම, නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇත.
from GOSSIP NEWS https://ift.tt/3AVBoie
via https://tamil244.blogspot.com/
No comments