හම්බන්තොට නගරාධිපතිට වැඩ වැරදුණු හැටි

Share:
  බම්බලපිටිය ප්‍රදේශයේදී පෞද්ගලික ආරක්ෂක අංශයක නිලධාරීන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා බම්බලපිටිය පොලිසිය  අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරාජ් ප්‍රනාන්දු මහතා දින කිහිපයකට පෙර බම්බලපිටිය ප්‍රදේශයේ ඉඩමකට ඇතුළු වී එහි ආරක්ෂාවට සිටි පුද්ගලයන්ට පහර දුන් බවට චෝදනා එල්ල වී තිබුණා......

from GOSSIP NEWS https://ift.tt/3lFdpxq
via https://tamil244.blogspot.com/

No comments