රජ කාලෙන් පස්සේ මෙතරම් සේවාවක් කලේ මහින්ද පමණයි

Share:
සෑම පුන් පොහෝ දිනකම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 214 වැන්න බිනර පුන් පොහොය යෙදෙන 20 දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. බුදුරාජාණන්වහන්සේට මල් පහන් සුවඳ දුම් පූජා කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති, රාමඤ්ඤ ම

from GOSSIP NEWS https://ift.tt/2Z7toMY
via https://tamil244.blogspot.com/

No comments