කොළඹ වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදාහැරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 50ක් නිකුත් කර තිබෙනවා. එම මුදල් රාජ්‍ය බැංකු දෙකක් හරහා ආනයනකරුවන්ට ලබා දීමට නියමිතයි. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ කොළඹ වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මුදා හැරීම සඳහා තවත් මුදල් අවශ්‍ය නම් එය ලබා දී
from GOSSIP NEWS https://ift.tt/3iihiHx
via https://tamil244.blogspot.com/
No comments