අවුරුදු 25ක් තිස්සේ උණවටුනටම උදවු කළ කතට අන්තිමේ කරපු දේ විදේශිය කාන්තාවක් පදිංචිව සිටින උණවටුනේ පිහිටි ඉඩමක ළිඳට අසල්වැසියෙකු විසින් අසූචි දැමිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පරික්ෂණ ආරම්භ කර ඇතැයි ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. තමා වසර විසි පහක කාලයක් තිස්සේ උණවටුනේ පදිංචිව පළාත් වාසින්ට උදව් කරමින් සිටින බවත් බුද්ධාගම කෙරෙහි මහත් විශ්වාසයක් තිබෙන බවත් මේ කටයුතු
from GOSSIP NEWS https://ift.tt/3nVRBjP
via https://tamil244.blogspot.com/
No comments