මහේල ජයවර්ධන විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික තරඟ සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමටත්, 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමටත් උපදේශකයකු ලෙස එකතු වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (24) නිවේදනය කළා. මේ පිළිබඳව වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් ඔහුගේ අදහස් පළ කර තිබුණා. "මම මීට පෙරත් මහේල සමඟ වැඩ කර තිබෙනවා වාගේම ඔහු අපිත් සමඟ එකතුවීම ගැන
from GOSSIP NEWS https://ift.tt/3iqJ1Gn
via https://tamil244.blogspot.com/
No comments