නිදියහන මත සැමියා බිරිදට කල අපරාධය

Share:
දේපළ ලබා ගැනීමේ බලාපොරොන්තුවෙන් කොරෝනා ආසාදනය වූ තම බිරිඳ නිදි යහන මතම අවසන් ගමන් යැවූ බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව තොරතුරු වාර්තා වනවා  ඝාතනයට යොදාගත් අඩක් පිලිස්සී ගිය කොට්ටය සහ ඇද ඇතිරිලි ද පොලිස් බාරයට ගෙන ඇතමෙලෙස මියගොස් ඇත්තේ තුන් වෙනි පටුමග, එගොඩවත්ත පාර, බොරලැස්ගමුව ලිපිනයෙහි පදිංචි (45) වැනි වියේ පසුවූ දෙදරු මවක් වන බවද පොලිසිය පවසයි. මෙම යුවළට වයස අවුරුදු 13ක පු

from GOSSIP NEWS https://ift.tt/3ktY3wd
via https://tamil244.blogspot.com/

No comments