උපතින්ම දෙපා ඇතුළු ශරීරයේ බොහෝ කොටස් අප්‍රාණික තත්වයේ පසුවන ආබාධිත දියණියක් මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විෂයයන්වලට ඒ සාමාර්ථ ලබා ගැනීමටහැකි වූ පුවතක් දික්වැල්ල රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයෙන් වාර්තා වනවා. ගතින් වාරු නැතත් සිතේ ධෛරයෙන් හා දැඩි ආත්ම විශ්වාසයෙන් මෙම විශිෂ්ඨ දක්ෂතාවය දක්වා ඇත්තේ රත්මලේ කුරුදුගහ හේනේ පදිංචි දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ දියණියයි.වය
from GOSSIP NEWS https://ift.tt/3CPsOSJ
via https://tamil244.blogspot.com/
No comments