සොරකම් කර රැගෙන එන ත්‍රිරෝද රථ විවිධ වෙනස්කම් වලට ලක්කර එන්ජින්, චැසි අංක , සහ ලියාපදිංචි අංක වෙනස් කර අලෙවි කිරිමේ ජාවාරමක නියුතුව සිටි ජාවාරම්කාර පුද්ගලයන් දෙදෙනෙකු එලෙස විකිණීමට තිබූ ත්‍රීරෝද රථ 5ක් සහ නීති විරෝධී කඩුවක් සමග (23) බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි . මෙම ජාවාරමේ මහ මොළකරු වන ප්‍රධාන සැකකරු ගරාජ් බාස් කෙනෙකි. සොරකම් කරගන්නා ත්‍රීරෝද රථ බේරුවලට ප්&z
from GOSSIP NEWS https://ift.tt/3kDIcuY
via https://tamil244.blogspot.com/
No comments