නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට පෙර මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමෙන් ගැටලු රැසක් ඇති වන බවත්, මත්පැන් අලෙවිය වහාම නතර කිරීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ හෝ මත්පැන් අලෙවි කිරීම නොකළ යුතු බවත් මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමෙන් ගෘහස්ථ හිංසනය සහ මාර්ග අනතුරු වැනි දේවල් ඉහළ යා
from GOSSIP NEWS https://ift.tt/39liNjh
via https://tamil244.blogspot.com/
No comments