දරු සුරතල් බලන දිනක්ෂි - සාරංග 

Share:
  දිනක්ෂි සහ සාරංග කියන්නේ කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් මවන රංගන ශිල්පීන් යුවළක්. බොහෝ දෙනා දන්න විදියට දිනක්ෂි, පසුගිය දවස් වල මව් පදවියට සුදානමින් සිටියා. ඔවුන් ඒ ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේ ප්‍රචාරය කළා. නමුත් ඔවුන් ලැබෙන්නට සිටින දරුවා ගැහැණු ද, පිරිමි ද යන්න හෙළිකර සිටියේ නෑ. කොහොම නමුත් 26 වන දා  දිනක්ෂි, සිඟිති දියණියකට උපත ලබා දී තිබෙන බව ඇයගේ න

from GOSSIP NEWS https://ift.tt/39KOanC
via https://tamil244.blogspot.com/

No comments