සැමියා විසින් සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඇති සිද්ධියක් ඇඹිලිපිටිය, කරදමණ්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. පුද්ගලික ආරවුලක් හේතුවෙන් සැමියා විසින් ඊයේ (26) උදෑසන එම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය පවසනවා. එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි නව නරගය, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. සිද්ධියට සම්බන්ධ සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සඳහා යොදාගත් ගිනි අවියක්ද පොලිස් භ
from GOSSIP NEWS https://ift.tt/3CO2xnJ
via https://tamil244.blogspot.com/
No comments