කොවිඩ් එන්නත් ලබා ගත් ගැබිනි මව්වරුන්ගෙන් දරුවන්ට කොවිඩ් මර්දන ප්‍රතිදේහ සම්ප්‍රේෂණය වීම 100%ක් බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම්.ආර්.එන්.ඒ. ගණයට අයත් කොවිඩ් මර්දන එන්නත් ඊට ඉහළ ඵලදායිතාවක් පෙන්වන බවයි. ප්‍රසව හා නාරිවේදය සම්බන්ධයෙන් වන අමෙරිකානු සඟරාවක් සිදු කළ නවතම අධ්‍යයනයකින් අනාවරණ වී ඇත්තේ අලුත උපන් බිළිඳුන් කොවිඩ
from GOSSIP NEWS https://ift.tt/2ZoMHS3
via https://tamil244.blogspot.com/
No comments