මල්ශාලා හිමිකරුගෙන් තම බිරිඳට වෙඩි පහරක්

Share:
ඇඹිලිපිටිය පොලිස් වසමේ ඇඹිලිපිටිය නව නගරයේ මහ රෝහල ආසන්නයේදී මල් ශාලාවක හිමිකරුවෙක් තම බිරිඳගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරනවා. මෙසේ මියගොස් ඇත්තේ අබේසිංහ කංකානම්ගේ ඉන්ද්‍රා මල්කාන්ති නමැති (35) හැවිරිදි දෙදරු මවකි. 26 වැනිදා රාත්‍රියේ දී මෙම ඝාතනය සිදුවී තිබෙනවා. බිරිඳ පවුලේ ඇති වූ ආරවුල් මත වෙනම සිට ඇති අතර මෙම දෙපිරිස එක්කිරීම සහ සාමදාන කිරීම සඳහා නෑදෑයන්ද සමග සැ

from GOSSIP NEWS https://ift.tt/3AN3s7u
via https://tamil244.blogspot.com/

No comments