Whatsapp හරහා හුවමාරු වන බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය විසින් නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙලෙස හුවමාරු වන Whatsapp පණිවුඩය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු සදහන් කොට ඇත්තේ මෙම ලිපිය යොමු කිරීමේ අරමුණ වූයේ, මේ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත දැනුම් දී අදාළ පණිව
from GOSSIP NEWS https://ift.tt/3kJYoLz
via https://tamil244.blogspot.com/
No comments