ශ්‍රී ලාංකිකයින් දිවයිනට පැමිණීමේ දී විදේශ අමාත්‍යාංශය හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය අවශ්‍ය නො වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මෙරටට පැමිණෙන දෙස් විදෙස් ගුවන් මගීන් වෙනුවෙන් ඊයේ නිකුත් කළ නව මාර්ගෝපදේශවල අදාළ කරුණු ඇතුළත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. එසේම පූර්ණ එන්නත්කරණයට ලක් වූ දෙස් විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීමේ දී කටයු
from GOSSIP NEWS https://ift.tt/3CVYyFP
via https://tamil244.blogspot.com/
No comments