කොස්ටාරිකා ජන රජයේ Tenorio Volcano ජාතික වනෝද්‍යානයේ දක්නට ලැබෙන " රියෝ සෙලෙස්ටෙ " නමින් හැඳින්වෙන ගංගාව හරිම සුවිශේෂී එකක් වෙලා තියෙන්නේ එහි දක්නට ලැබෙන දීප්තිමත් නිල් පැහැය නිසා ය. ගිනිකඳු ක්‍රියාකාරීත්වය සහිත ප්‍රදේශයකින් ආරම්භ වන කුඩා ගංගා දෙකකින් මෙම ගංගාව පෝෂණය වේ . එක් ගංගාවක ජලයෙහි තඹ , කැල්සියම් , කාබනේට් සහ සල්ෆර් යන මූලද්‍රව්‍ය අනෙක් ගංගාවේ ජලයෙහි&nbs
from GOSSIP NEWS https://ift.tt/3o74Iyu
via https://tamil244.blogspot.com/
No comments