කොවිඩ් ආසාදිතව සිටි වෛද්‍ය එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වෙයි

Share:
කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය එලියන්ත වයිට් අද රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිට සති කිහිපයකට පෙර ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර පසුව ඇතිවූ සංකුලතා මත දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට තිබුණා. ඔහුට අධි මානසික ශක්තිය කරණ කොට ගෙන

from GOSSIP NEWS https://ift.tt/2XBsOGC
via https://tamil244.blogspot.com/

No comments