වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස් කර ගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකකට ඩොලර් මිලියන 50ක මුදලක් නිදහස් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගැනිණි. මෙම ඩොලර් මිලියන 50 අදාළ රාජ්‍ය බැංකු දෙක හරහා ආනයනකරුවන්ට දීමට නියමිතය. වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මුදාහැරීමට තවත් මුදල් අවශ්‍ය නම් එවාත් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැකුව සු
from GOSSIP NEWS https://ift.tt/3uoIt8x
via https://tamil244.blogspot.com/
No comments