ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු පිටුවහල් කිරීම ව්‍යවස්ථා විරෝධී බවට තීරණය කළ ජපානයේ තෝකියෝ මහාධිකරණය එම දෙදෙනාට පවුම් ලක්ෂ හයක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ. මෙම තීන්දුව ලබාදී ඇත්තේ පෙරේදා (22 වැනිදා)ය. එරටින් පිටුවහල් කිරීමට එරෙහිව මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා පවුම් මිලියන 10 ක වන්දි මුදලක් ඉල්ලා ජපන් රජයට එරෙහිව නඩු පවරා තිබිණි.සරණාගතභාවය අහිමි වීමෙන් පසු නීතිමය පියවර ගැනීමට ප්‍රමාණ
from GOSSIP NEWS https://ift.tt/3i1aPAP
via https://tamil244.blogspot.com/
No comments