වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ ඥාතීන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් අතරතුර සිදුවු වෙඩි තැබීමකින් 14 හැවිරිදි පිරිමි දරුවෙකු මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා වීරකැටිය පොලීසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබේ. අසල්වැසි නිවෙස්වල පදිංචිව සිටි ඥාතීන් දෙපිරිසක් අතර දීර්ඝ කාලයක සිට මෙම ආරවුල් ඇති බ
from GOSSIP NEWS https://ift.tt/3hOhvSS
via https://tamil244.blogspot.com/
No comments