පොලොන්නරුව ප්‍රදේශයේ සෝමාවතී ජාතික වනෝද්‍යානයේ දඩයම් කිරීමට ගිය පොලොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පා.ම සිඩ්නි ජයරත්න ඇතුළු 15 දෙනෙක් පොලොන්නරුව වනජීවී වැටලීම් ඒකකය මගින් සිදුකරනු ලැබූ විශේෂ වැටලීමකදී අත්තඩංගුවට ගෙන තිබෙනවා.ජාතික වනෝද්‍යානයේ ගල්රෑන්ද ප්‍රදේශයේදී ඊයේ පස්වරු කාලයේදී මෙලෙස දඩයමේ නිරතවූ මේ කණ්ඩායම අත්තඩංගුවට ගෙන තිබෙනවා.පසුගිය 16 වන දින මොවුන් පිරිස ස
from GOSSIP NEWS https://ift.tt/3hOMfTx
via https://tamil244.blogspot.com/
No comments