රෑ 12 කියන්නේ දෙපාර්ශවයටම පහසු වෙලාව - නාමල් රාජපක්ෂ

Share:
යුගදනවි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අදහස් පළකර ඇත. එකී ගිවිසුම රාත්‍රී කාලයේ අත්සන් කළා නම් එසේ කර ඇත්තේ දෙපාර්ශ්වයටම පහසු වෙලාවක බවද ඔහු කියා සිටී. ආණ්ඩුවට පැය 24ම වැඩ කළ හැකි නම් රෑ 12ට ගිවිසුම අත්සන් කිරීම හොඳ බවද ඔහු පැවසීය.විදෙස් රටවල් සමග ගනුදෙනු කරද්දී එම රට වල වෙලාවල් සමගද කටයුතු කළ යුතුව ඇ

from GOSSIP NEWS https://ift.tt/3m4lbB3
via https://tamil244.blogspot.com/

No comments