ඉල්ලීම් පහක් මුල් කරගනිමින් හෙට (22) සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිට විරෝධතා පැවැත්වෙන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි පැවැසුවේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් දහවල් 12 ට මෙම උද්ඝෝෂණය ආරම්භ කරන බවයි. එම වේලාවටම සියලුම රෝහල් ඉදිරිපිට මෙම විරෝධතා පැවැත්වෙන බවද උන්වහන්සේ කීහ. මෙම උද්ඝෝෂණ මාලාවෙන් පසුවද තම ඉල්ලීම්වලට නිසි ප
from GOSSIP NEWS https://ift.tt/3nPq5o9
via https://tamil244.blogspot.com/
No comments