බන්ධනාගාරයක ගැටුමකින් රැඳවියන් 116 ක් මරුට (Video)

Share:
ඉක්වදෝරයේ බන්ධනාගාරයක සිරකරුවන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් මියගිය සංඛ්‍යාව 116 දක්වා ඉහළගොස් තිබෙනවා. ප්‍රතිවිරුද්ධ මත්ද්‍රව්‍ය අපරාධ කල්ලි 02 ක සාමාජිකයන් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ. ඉක්වදෝර ඉතිහාසයේ දරුණුතම බන්ධනාගාර ගැටුම මෙය වන අතර ඇතැම් රැඳවියන් අත්බෝම්බ පවා භාවිත කර ඇතැයි සඳහන්. මෙම ගැටුම පාලනයට පොලිස් නිළධාරීන් 400 කට වැඩි පිරිසක් යො

from GOSSIP NEWS https://ift.tt/3urHiW4
via https://tamil244.blogspot.com/

No comments