පාර්ලිමේන්තුව වසා තැබීමෙන් කෝටි 100ක් ඉතුරු වෙලා ලු

Share:
කොවි ඩ් අවදානම නිසා පාර්ලිමේන්තුවේ විවිධ කටයුතු සිමා වීමත් සමග රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් මේ වන විට ඉතිරිවී ඇති බව පාර්ලිමේන්තු ආරංච් මාර්ග සදහන් කරයි. මෙලෙස මුදල් ඉතිරි වුයේ පාර්ලිමේන්තු රැස්වීම පාර්ලිමේන්තු විවිධ කාරක සභා රැස්වීම් සිමා වීම හා නොපැවැත්වීම හේතු කොට ගෙන ආහාර සැපයීම පාර්ලිමේන්තු රැස්වන දිනට පමණක් සීමා කිරීම සහ කාර්ය මණ්ඩලය සීමිතව කැදවීම යන ආදී හේතු නිසා බව නිලධාරීහු පවසයි.

from GOSSIP NEWS https://ift.tt/3hKgJpM
via https://tamil244.blogspot.com/

No comments