තම දීර්ඝකාලීන මිතුරා වන ප්‍රසිද්ධ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නට පහරදීමක් සිදුව ඇති බවත් සංගීත ශිල්පී පේෂල මනෝජ් සඳහන් කරයි. ඉරාජ්ට පහරදීමක් සිදුකර ඇත්තේ අන් කිසිවකු නොව මෙරට තරුණ පරපුර විසින් බවද ඒ මහතා කියා සිටියි. එසේ නොමැතිව දේශපාලඥයෙකු වෙනත් කිසිවකු විසින් ඉරාජ් වීරරත්නට පහර දිමක් හෝ ඒ කිසිවෙුටගන් ගුටි කෑමට ඉරාජ් වීරරත්න සූදානම් නැති බවත් තමන් පෞද්ගලිකව දන්නා බවද ඔහු පවසයි. තම සමාජ ජාල
from GOSSIP NEWS https://ift.tt/3zqjOCb
via https://tamil244.blogspot.com/
No comments