දොඩන්දූව ප්‍රදේශයේ එන්නත්කරණය අතරතුර සිදුවූ සිදුවීමක් අපිට වර්තා උනා. එන්නත විඳිමින් සිටින අතරතුර බලධාරීන් එම එන්නත් නැවත අරන් යන බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. එන්නත ලබා දුන් පසු සඳහන් කරන කඩ්පතෙහි දුන් බටව සඳහන් කර ඇතිමුත් එන්නත ලබා නොදුන් බව ඔවුන් පවසනනේ.
from GOSSIP NEWS https://ift.tt/38iV2rR
via https://tamil244.blogspot.com/
No comments