ටෝකියෝ ඔලිම්පික් උළලේ කරට කර තරඟයකින් පසු ඇමරිකාව ජය හිමිකර ගත්තා. ඒ රන් පදක්කම් 39 ක් දිනාගනිමින්. දෙවන ස්ථානය ලැබූ චීනය රන් පදක්කම් 38ක් දිනාගත්තා. සත්කාරක ජපානය රන් පදක්කම් 27 ක් දිනාගනිමින් තුන්වන ස්ථානයට පත්වුණා. රස්වත් සිදුවීම් කිහිපයක්ම සිදුවුණු ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ඕස්ට්‍රේලියාණු ඔරු පැදීමේ ක්‍රීඩිකාවකට සිදුවුණු රසවත් අත්දැකීමක් පිළිබඳ වාර්තා වුණා. ඕස්ට්‍රේලියාවේ ඔරු පැදීම
from GOSSIP NEWS https://ift.tt/3y2u2qR
via https://tamil244.blogspot.com/
No comments