සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතු වන රමිත් රඹුක්වැල්ල හට සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි නව රැකියා පත්වීමක් ලබා දී තිබෙනවා. ඒ අනුව රමිත් රඹුක්වැල්ල, සිය පියාගේ අමාත්‍යංශයේ පෞද්ගලික ලේකම්වරයකු ලෙසයි තනතුරු ලබා ඇත්තේ. ඔහු සිය ෆේස්බුක් ගිණූමෙහි මේ බව සටහන් කර තිබු නමුත්, ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා එය උපහාසයට ගෙන අදහස් දැක්වීමත් සමඟ මේ වන විට එය ඉවත් කර තිබෙනු ද දැකිය හැකියි.
from GOSSIP NEWS https://ift.tt/3j6PqqK
via https://tamil244.blogspot.com/
No comments