රට වැහුවට විතරක් බෑ දිනකට PCR ලක්ෂයක් කළයුතුයි - ලාල් කාන්ත

Share:
රට වසා දැන ඇති කාල සීමාව තුළ දිනකට PCR පරීක්ෂණ ලක්ෂයක් ඉක්මවා සිදු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි. රට වසා දැමීමේ ප්‍රයෝජනයට ගැනීමට නම් PCR පරීක්ෂණ විශාල වශයෙන් වැඩි කළ යුතු බවද පැවසූ ඔහු මුළු රටම පීරා කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කළ යුතු යැයි කියා සිටියේය. පරීක්ෂණ සිදුකර හඳුනාගන්නා ආසාදිතයන් සමාජයෙන්

from GOSSIP NEWS https://ift.tt/3moraTc
via https://tamil244.blogspot.com/

No comments