ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසදුමක් ලැබෙනතුරු අපි Onlne වර්ජනයේ

Share:
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට වහා විසඳුමක් ලබාදීමට අද දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලය පියවර ගත යුතු බවයි. අන්තර්ජාලය ඔස්සේ දරුවන් සිසු දරුවන්ට ඉගැන්වීමේ ක්‍රම වලින් ගුරුවරුන් ඉවත් වී සිටින බවත් තම ගැටලුව විසඳන්නේ නම් පමණක් එය සඳහා නැවත අවතීර්ණ විය හැකි බවත් පවසන ඔහු අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වර

from GOSSIP NEWS https://ift.tt/3svhnvm
via https://tamil244.blogspot.com/

No comments