සදුදා සිට රට වසා දමනවා – JVP පවසයි

Share:
ආණ්ඩුව වහාම විද්‍යාත්මක රට වසා දැමීමකට යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. ආණ්ඩුව එම තීරණය නොගන්නේ නම් එළඹෙන සදුදා දින සිට මෙරට සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයන් අත්‍යවශ්‍ය සේවාවන් පමණක් ඉටු කරමින් රට ලොක් ඩවුන් කිරීමක් සිදුකරන බවද ඒ මහතා කියා සිටියේය. මාධ්‍ය හමුවක් අමතමින් සමරසිංහ මහතා මේ අදහස

from GOSSIP NEWS https://ift.tt/3suDORk
via https://tamil244.blogspot.com/

No comments